ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව කටයුතු කළ හැකියි – මෛත්‍රී කියයි
රාජ්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියවිළිවල කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකිබව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (24) හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කළේ, 2018 වර්ෂයේ ඔක්තෝබර්…
