අදත් අලුත් කොවිඩ් ආසාදිතයෝ 335 ක් හඳුනාගැනෙති ; පොකුර 16,078 යි

කොවිඩ් 19 ආසාදිතයින්  335ක් අද දිනය තුළ දී ද හඳුනාගනු ලැබ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

සවස් වනවිට 201ක් හා පසුව 134ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුරේ අසාදිතයින් සංඛ්‍යාව 16,978 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 20,497 කි.