ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ව්‍යවස්ථා වෙනස – මහින්ද රත්නායක

පොරපිටියේ පසුගිය සටහන තුළ, මේ වසර මෛත්‍රී/රනිල් ආණ්ඩුවට තීරණාත්මක වසරක් වන බව පෙන්වා දුන් ආකාරයට ම සිදුවීම් දිගහැරෙමින් පවතී. නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ යෝජනාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එම යෝජනාවට අදාළව ජනාධිපතිවරයා කළ කථාව නව ආණ්ඩුක්‍රමයක් අපේක්ෂා කරණ කාගේත් පැසසුමට ලක්වූ හ. ඒකීය හා සන්ධිය යන ආණ්ඩුක්‍රම දෙකට, පිළිවෙලින් උතුරේ හා දකුණේ…

මෛත්‍රී-රනිල් ආණ්ඩුවට 2016 තීණාත්මක වසරක්- මහින්ද රත්නායක

රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කර මේ මස 8 වෙනිදාට වසරක් සැපිරේ. එතැන් සිට දින 5ක් ගතවන තැන සම්මුතිවාදී ආණ්ඩුවේ වසය හරියට මාස 5 කි. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් වර්ෂ පූර්ණ සමරුව සඳහා ආණ්ඩුව ලහිලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට ද තිබේ. එහෙත් පුරවැසියන්ගේ පැත්තෙන් ගත්කළ කොමිසන් සභා…

නව ව්‍යවස්ථාව අපේක්ෂිත මට්ටමේ ව්‍යවස්ථාවක් වේ ද?- මහින්ද රත්නායක

ගිය වසරේ ජනවාරි 08 වෙනිදා, ප්‍රජාතන්ත්‍රීය බලවේගයන් විසින් රාජපක්ෂ රෙජීමය පලවා හැරුනේ වී නමුත්, ආණ්ඩුක්‍රමයේ අපේක්ෂිත වෙනස දින සියය ඇතුළත එය සිදු වූයේ නැත. එයට හේතු වූයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තුවේ එවකට සිටිය මන්ත්‍රිවරුන් ගේ කඩාකප්පල් ක්‍රියාවන් ය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කිරීම සැබවින්ම සිදුවීමට නියමිතව ඇත්තේ 2016 වසරේ දී ය. බලයට පත්…

අභයාරාම පාර්ශවයේ වැඩවර්ජනය කොට උඩ- මහින්ද රත්නායක

වැඩකරන ජනතාවට අයහපත් ලෙස බලපෑ හැකි කාරණා කිහිපයක් පිළිබඳව සැළකිල්ලක් නොදැක්වීම හේතු කොටගෙන වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයට එරෙහිව වැඩකරන පංතියේ නොසන්සුන්තාවයක් ඇති විය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බැලූ රාජපක්ෂවාදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය වැඩ වර්ජනයකට අර ඇන්දේ ය. වැඩකරන ජනතාව නොසන්සුන්ව සිටිහෙයින් වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුනු වෘත්තිය සමිතිවලට ද මෙයින්…

සමිති නායකයිනි රාජපක්ෂ නැවත ගෙන ඒමට උදව් නොවන්න- මහින්ද රත්නායක

නව ආණ්ඩුවේ අය වැය යෝජනා පිළිබඳව වැඩකරණ ජනතාව අතර නො සන්සුන්තාවයක් හටගෙන ඇත. තම ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කම් නො දෙන්නේ නම් එළඹෙන 15 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජණයකට යන බව වෘත්තිය සමිති මේ වන විටත් නිවේදනය කර තිබේ. තීරු බදු රහිත වාහන බලපත්‍රය අවලංගු කිරීමට අය වැයෙන් කරන ලද යෝජනාව මෙයට මූලික විය. මෙයට අමතරව අර්ථ…

අයවැයට මූල්‍ය ජාවාරම්කරුවන්ගේ හා ඉහළ මැද පංතියේ විරෝධය – මහින්ද රත්නායක .

නව රජයේ මංගල අය වැයට එරෙහිව පැති කිහිපයකින් විරෝධතාවයන් එල්ල වෙමින් පවතී. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, කාර් ආනයන බලපත‍්‍ර අහෝසි කිරීමට  තම විරෝධය පලකළේ ය. රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ මහත්වරු ද මෙයට පසුව එක්විය. අතුරු වෛද්‍ය සේවය සහ හෙද සේවයේ පිරිස් ද මේ විරෝධයට දැන් එක්වී සිටිති. රාජ්‍ය සේවයට අලූතෙන් බඳවාගන්නවුන් සඳහා නව විශ‍්‍රාම වැටුප්…

ජනාධිපතිගේ පුදුම හදිස්සිය නව ව්‍යවස්ථාවක් ගෙනඒම වැළැක්වීමට ද? – මහින්ද රත්නායක

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත්කිරීමේ යෝජනාව, පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ය. එම යෝජනාව අනුමත කළ කැබිනට් මණ්ඩලය එය අධ්‍යනයකර අදාළ  නිර්දේශයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළ හ.  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවට  ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පලවන සතිඅන්ත පුවත් පතක් වාර්තා කළේ ය….

ඔන්න බොලේ කරත්තෙ යනවා – මහින්ද රත්නායක

වත්මන් ආණ්ඩුවත්  බරකරත්තයක් වාගේ ය. උපහාසාත්මක උපමාවක් වන මෙය, බර කරත්තයෙන් සංකේතවත් වන්නේ අකාර්යාක්ෂමතාවය ය. යල්පැන ගිය යන්නට ද මේ උපමාව යොදාගත හැක. බර කරත්ත ධාවනය වන්නේ  යාන්ත‍්‍රික බලයෙන් නොව සත්වයින්ගේ බලයෙනි. ආණ්ඩුව බරකරත්තයක් බව මා කීවේ ඒ අර්ථයෙනි. යාන්ත‍්‍රිකව ධාවනය නොවන මේ ආණ්ඩුව ද ධාවන කළහැකි හැකි වන්නේ සත්වයන් වන මිනිසුන්ට ය. පසුගිය මාස…

රනිල්ගේ නව ආර්ථි ප‍්‍රතිපත්තිය නව ලිබරල්වාදයෙන් කැඞීයෑමක් – මහින්ද රත්නායක –

නොවැම්බර් 5වෙනිදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  පැවසූ සමාජ වෙළඳපොල ආර්ථික ප‍්‍රතිපත්තිය මත පිහිටා තම ආර්ථික සැළැස්මේ දළ රාමුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අගමැතිවරයා ගේ ආර්ථික සැළැස්ම පිළිබඳව ප‍්‍රමාණවත් සාකච්ඡුාවක්  මේ දක්වා කෙරී නැති නමුත් ඉදිරියේ දි එවැන්නක් සිදුවේ යැයි බලාපොරොත්තු විය හැක. ඇවන්ට්ගාඞ් සිද්ධිය මගින් අගමැතිවරයාගේ මධ්‍යකාලීන ආර්ථික සැළැස්ම පිළිබඳ කථාව යටපත් කෙරුනා…

රාජපක්ෂවාදය පරාජය කළ හැක්කේ තර්කයෙන් නොවේ – මහින්ද රත්නායක

පසුගිය සතියේ  ප‍්‍රධාන සංසිද්ධින් තුනක් කෙරෙහි ජනමාධ්‍යයේ අවධානය යොමු විය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට පත්වීම එයින් එකකි. දෙවැන්න  හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගෙන්, මහාපරිමාණ වංචා හා ¥ෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම  දිර්ඝ කටඋත්තරයක් ලබා ගැනීමය. ජනාධිපති මන්දිරයෙන් භූගත මාළිගාවක් හමුවීම තුන් වැන්න ය. වීරවංශ ගේ තර්ක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික නිදහස් පෙරමුණේ…

නොකළ යුතු දේ කරන්න යන කළ යුතු දේ නොකරන ආණ්ඩුවක් – මහින්ද රත්නායක .

විදේශ වත්කම් පියවා ගැනීම හා ආයෝජනය සඳහා මුදල් නැතිකමේ ගැටළුවට මැදි වී සිටින වත්මන් ආණ්ඩුව වත්කම් උපයා ගැනීමේ යුද්ධයක පැටලී සිටින බව කවුරුත් දනිති. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ බැසීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පවා ඇගට දැනෙන මට්ටමෙන් මිල ඉහළ යමින් පවතී. මෙයට අමතරව රාජපක්ෂ මාදිළියේ සංවර්ධනය සඳහා කෙටිකාලීනව, ගිනි පොලියට ගත් චීන ණය වාරිකය…

හයිබ්‍රිඩ් ආණ්ඩුවේ නන්නත්තාර දේශපාලනය – මහින්ද රත්නායක

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට මාසයක් පමණ කල්ගත් ආණ්ඩුව, බලයටපත් වී දෙමාසයකට ආසන්නව ඇති නමුත්, මේ මොහොත වනවිටත් මොන දිසාවකට යන්නේ දැයි හරි හැටි පැහැදිළි නැත. සාමාන්‍ය ජනතාව කෙසේ වෙනත් ඇමතිවරුන්ට පවා ඒ පිළිබඳ නිනව්වක් නැති ගැන ය. ආණ්ඩුව හයිබි‍්‍රඞ් වන හෙයින් ඇමතිවරුන්ට ඉදිරිය පැහැදිළි නොවීම අරුමයක් නොවේ. පරිකල්පනයෙන් පමණක් ජනසතුව, දේශීයත්වය හා ආගම මෙන්ම ඊනියා අධිරාජ්‍යවාදයට…