|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

  (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට…

අයි එම් එෆ් එන්නේ මුදල් අමාත්‍යාංශයට තාක්ෂණික උපදෙස් දෙන්න පමණයි – මහ බැංකු අධිපති කබ්රාල්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙරටට පැමිණෙන්නේ මුදල් අමාත්‍යංශයට තාක්ෂණික උපදෙස් දීම සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍යංශයේ අලුතින් පිහිටුවා ඇති ඒකකයකට තාක්ෂණික උපදෙස් දීමට පමණක් ඔවුන්ගේ කාර්යය සීමා වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකාවේ ආර්ථික…

හමුදා මූලස්ථාන ඉඩම විකිණීමෙන් මසකට කෝටි 04ක් කුලි ගෙවන්න වුනා – ජනාධිපති

ගාලු මුවදොර ආසන්නයේ පැවති යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් විකුණා දැමීම හේතුවෙන් යුධ හමුදා මූලස්ථානයට අවශ්‍ය කාර්යාල පිහිටුවීමට ගොඩනැගිලි කුලියට ගැනීමට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සඳහා රජය විසින් මාසිකව රුපියල් කෝටි හතරකට ඉක්මවා වියදම් කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය. පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ලද නව යුද හමුදා…

ගෝඨාගේ සිද්ධි : විමර්ශන ගැන අසතුටුදායී තත්ත්වයක් !

ගෝඨාගේ සිද්ධි : විමර්ශන ගැන අසතුටුදායී තත්ත්වයක් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ. නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 23 වන දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, අදාළ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තා අවිනිශ්චිත…

පියාගේ ඝාතනයට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය – හිරුනිකා

තම පියාණන් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට දුමින්ද සිල්වාට ලයිසන් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. සිය පියාගේ ඝාතනය නිසා රාජපක්ෂ පාලන සමයේ දී ප්‍රධාන වින්දිතයා බවට තමා පත් වූ බව පැවසූ මන්ත්‍රීවරිය රාජපක්ෂ පාලන සමයේ දී මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර අද ඔවුන්ට අමතකව ගොස් ඇතැයි ද සඳහන්…

රතු වරෙන්තු ලත් උදයංග වී‍රතුංග ඩුබායි ” එළිය” සම්මන්ත්‍රණයෙන් මතු වේ.

යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර මේවනවිට ශ්‍රී ලංකා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත්කර ඇති උදයංග වීරතුංග ඊයේ(02) ඩුබායිහී පැවැති එළිය සම්න්ත්‍රණයේදී නැවත කරලියට පැමිණ තිබේ.  ඔහු ඩුබායිහී ඉතා…

|

මිලියන 550ක් – ටාටා සමාගමෙන් කොමිස් අරගෙන : ගෝඨා මාට්ටු !

කොළඹ කොම්පඥ්ඥ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇති බව අනාවරණය වනවා. ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි…

ඇවන්ගාඩ් සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපති, වැඩබලන පොලිස්පතිට දන්වයි

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා තිබෙනවා.  ඒ, ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම එමගින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේයී.  එම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පුද්ගලයින් පස් දෙනෙකු…

රාජිතට, මංගලට, චතුරට පන්සල් තහනම් කල භික්ෂුව වසර 7කට හිරේ ගිය අයෙක්- චෝදනාව බුදුරුව පාමුල දරුවෙකු දූෂණය

පසුගියදා මංගල,රාජිත සහ  චතුර සේනාරත්න කිසිම විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට  ගම්පහ  ශාසනාරක්ෂක බලමණ්ඩලය ගත් තීන්දුව කොයි කාගේත් අවධානයට ලක් විය. රාජිතලා මහා සංඝරත්නයට අපහාස කරන්නේ යයි කියා මෙම තීන්දුව ගත්තේ පහළගම සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙනි. එම තීන්දුවෙන් පසු අදහස් දැක්වූ සෝමරතන හිමි කියා සිටියේ ඉදිරියේදී අනෙක් විහාරස්ථානද රාජිතලාට ඒ හා සමාන දණ්ඩනයන් පන වනු ඇති බවය….

ඥාණසාර හිමි නිදහස් කිරීම අධිකරණයට අපහාසයක් – ලාල් විජේනායක

අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් විඳිමින් සිටි ඥාණසාර භික්ෂුව අත්තනෝමතිකව නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයාද අධිකරණයට අපහාස කර ඇතැයි එක්සත් වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වාමාංශික එක්සත් ‌පෙරමුණ යනු වත්මන් ජනාධිපති බලයට පත් කිරීමෙහි ලා තීරණාත්මක වැඩ ‌කොටසක් ඉටු කළ වමේ එකමුතුවක් වන අතර එවක දී ඥාණසාර භික්ෂුව ප්‍රධාන බොදු බල ‌සේනාව සිටියේ ‌මෛත්‍රීපාල සිරිසේනට සතුරු…

අධිකරණයට අපහාස කල ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හයක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.. ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකඩ…

වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී…