රනිල් එයිද? – රටේ රාළ
|

රනිල් එයිද? – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී වෙන්ඩ ජනාධිපති අපේක්‍ෂක ගොන්නට තවත් අපේක්‍ෂකයෝ දෙන්නෙක් නිල වශයෙන් එකතුවුනා.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (25) නිල වශයෙන් ජනාධිපතිවරණ සටනට එනවා කියලා එනවුන්ස් කළා.මීට ඉස්සෙල්ලා විජේදාස කිව්වේ රනිල් එනවා නම් එයා එන්නේ නෑ කියලයි. ඒ වගේම සරත් ෆොන්සේකත් ප්‍රසිද්ධියේ නොකිව්වට රනිල් එන්නේ නැත්තං…

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා
| |

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට! – ඉකොනොමැට්ටා

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය…

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තිස්සමහාරාමයේ ගල් වලේ ඛේදවාචකය මගේ ඇස ගැටෙන විට, ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය ලිපිය ලියා අවසන් කර තිබිණ. එහෙත් ඒ ගැන  පසු සටහනක් යෙදුවේ ඒ ඛේදවාචකය දේශපාලනිකරණය කොට ජල සම්පාදන මණ්ඩලය ඊට වගකිව යුතු බවට නිර්මානය කළ බොරුව මට වැටහුණ නිසාය. (පසු සටහන : තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට…

සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා – රටේ රාළ
|

සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා – රටේ රාළ

. ජනාධිපතිවරණ කැම්පේන් එකට අවුරුද්දකට උඩදී තමයි අනුර සහෝදරයා ගේමට බැස්සේ. අනුර දිසානායක ඒ දවස්වල කිව්වේ එයා 80% කටත් වැඩි ප්‍රතිශතයක ඉන්නවා කියලා.අනුරට ආපු රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ ඇස් නිලංකාර වෙලා ගියා.එයාලා බයේ හැංගෙද්දී මාලිමාවට හරි කෙලින් මුහුණ දුන්නේ රටේ රාළ බලකාය සහ තවත් කීපදෙනෙක් විතරයි.රටේ රාළ එයාලගේ බොරු සමීක්ෂණ වාර්තා කවදාවත් පිළිගත්තේ නෑ.ඒවට බය…

විසි දෙවන සංශෝධනය කුමකටද? – ඉකොනොමැට්ටා
|

විසි දෙවන සංශෝධනය කුමකටද? – ඉකොනොමැට්ටා

විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ…

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වේගයෙන් පැමිණි මෝටර් රිය, සීනු නාද රතු එළි නො තකා, දුම්රිය හරස් පාරට පිවිසෙනවාත් සමග පැමිණි දුම්රියේ ගැටිණ. ඒ සමග විරුද්ධ දිසාවට ගමන් කළ තවත් දුම්රියක පැටළී ගිය එකී මෝටර් රියේ සිර වී තිබුණ මළ සිරුරු දුම්රිය සේවකයන් විසින් ඉවත් කිරීමෙන් සිද්ධිය අවසන් විය. රේල් පාරේ ගමන් කිරීම අච්චු කළ හැකි වරදක් වුවද, සංඥා නො…

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මෑතක දී 2003 වර්ෂයේ ලංකාවේ ආරම්භ කරන ලද WSO2 මෘදුකාංග සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට ස්වීඩනයේ සමාගමක් අත්පත් කර ගත්තේය.එම සමාගමේ නිර්මාතෘ සංජිව වීරවරණගෙන් “ඔහුට රජයෙන් අවශ්‍ය කුමක්දැයි” සම්මුඛ සාකච්ඡාකරුවකු විමසා සිටියේය. විදුලි පහන් දල්වා තැබීම පමණකැයි ඔහු පැවසීය. එය බොහෝ දේ මූර්තිමත් කරන සංක්ෂිප්ත පිළිතුරකි. නීතිය සහ සාමය, බොහෝ යටිතල පහසුකම් සේවා, සහ අනන්‍යතා…

ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ
|

ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම බොහෝ දුරට ලබන සතියේ සිද්ධවෙයි.ඒ එක්කම දැනට කඳවුරුවලට බෙදිලා ඉන්න ජන්දදායකයන්ගේ සහ තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැති ඡන්දදායකයන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි.රටේ රාළ කියන්නේ තවමත් කිසිම කඳවුරකට ගාල් නොවී ඉන්න ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය 30% ක තිස්පහක සීමාවේ තියනවා කියලයි.මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම අතිශයින් සුවිශේෂී. බංකොල්භාවය අත්විදලා ඒකෙන්…

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ – ඉකොනොමැට්ටා
| |

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ – ඉකොනොමැට්ටා

ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය – සී ජේ අමරතුංග
|

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය – සී ජේ අමරතුංග

සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය යුතු නැත  එසේ වුවත්, එම අරගලයට සහභාගී වූ කණ්ඩායම් සහ මහජනයා පවා එහි ජයග්‍රහණය ඉහළින් සැමරීමට ඉදිරිපත් නොවීම පුදුම සහගත තත්ත්වයකි. ආර්ථික සහ…

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ
|

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ

ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත්කරලා නෑ.ඒත් ප්‍රකාශ නොකල ජනාධිපතිවරණයක් වෙනුවෙන් මහ සටනක් පොලොවේ තියනවා.ඒ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ ගණනාවක් ground කැම්පේන් කරන හින්දයි.දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරපු අපේක්ෂකයන් කීපදෙනෙක් ඉන්නවා.සජිත්,අනුර,දිලිත්,විජේදාස ඒ අතරින් ප්‍රධානයි. මේ හතර දෙනා සලකද්දී අනුර සහ සජිත් එක bunch එකක් විදිහට ගන්න පුළුවන්.සජිත්,අනුර ඉන්න bunch එක…

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා
|

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා

මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය…