මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
ඉකොනොමැට්ටා


මම අවුරුදු 26ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. බණ්ඩාරනායක මැතිණිය තමයි අත්පොත් තැබුවෙ. මම කියාපු දේ හරිගියා නේද? මම කියන්නේ දේශපාලන අත්දැකීම් තුළින්. මම කියපු දේ අද හරි ගිහිල්ලා තියනව. අද මහින්ද මහත්තයා අගමැති කමින් ඉල්ලා අස්වෙනවනි. ඒක හොඳයි. මොකද, ඒක හොඳයි කින්නේ බලහත්කාරයෙන් ඉන්න බැහැනේ. මම මුලින් කිවේත් ඒ දේ තමයි. අපි බලමු. අපි ඉස්සරහට…
මෙවර අතුරු අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බල වේගය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඊට හේතු කාරණා “ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සිරකරුවෙකු වීමය. (සජිත් ප්‍රේමදාස) , “අයවැය හොඳ වුවද, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසාය.” (හර්ෂ සිල්වා) , “ ලබන මැතිවරණයට එජාපය සහ පොහොට්ටුව එකට ඡන්ද ඉල්ලීමය. (රෝහණ බණ්ඩාර) , “අයවැය කියා අපට ආණ්ඩුව හුරතල් කරන්න බෑ…
රට සම්බන්ධ ඉතා වැදගත් පුවතක් පෙරේදා එනම් 27 වැනිදා ප්‍රකාශයට පත් විය. ඒ ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වශයෙන් සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා හුවමාරු මූල්‍ය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක් පිරිනැමීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ එම ආයතනයේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ˝මෙම පහසුකම් ලැබීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජන ප්‍රජාව…
අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන්න ඕන මාක්ස්වාදී දෘෂ්ටියකින්. මම දරන ආස්ථානයට අනුව ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නෙ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන ලෝක ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය තුළින්. ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය කියන්නෙ ජාතික රාජ්‍යයන් පිළිබඳ ඉතිහාසය. මුලින්ම යුද්ධ ගැන කතා කළොත් ලෝක ඉතිහාසයේ යුද්ධය කියල කියන්නෙ ජාතීන් ගොඩනැංවීමේ ඉතිහාසයක්. යුද්ධය තුළින්…
සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්. මූලිකම ගැටලුව සමෘද්ධිය නඩත්තු කිරීම සඳහා දිළිඳු සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදලින් හතරෙන් පංගුවක් විතර වැය වෙනවා. ඊළඟට, සමෘද්ධිය ඉතාම දේශපාලනීකරණය වුණ වැඩසටහනක්. සමෘද්ධිය සම්බන්ධ නිලධාරීන් අතරින් අති විශාල පිරිසක් දේශපාලනික පත්වීම් ලබපු අය. ඔවුන් කාලාන්තරයක් තිස්සේම රජයේ රැකියාව හා රාජ්‍ය සම්පත් දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීම පුරුද්දක්…
අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහා මැතිවරණයකින්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය එක් පිළකට අහිමි වී තවත් පිළක් බලයට පත්වීමෙන්. එය සිදුවුණේ එක් මැතිවරණයක සිට තවත් මැතිවරණයක් දක්වා අතර තුර කාලයේදී පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවේ. මෛතී‍්‍රපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන…