රතු වරෙන්තු ලත් උදයංග වීරතුංග ඩුබායි ” එළිය” සම්මන්ත්‍රණයෙන් මතු වේ.


යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක…
(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ. නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 23 වන දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, අදාළ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තා අවිනිශ්චිත…
රජයේ මුදල් අවභාවිත කරමින් මහා පරිමාණ වංචා දූෂණ සිදුකරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව පැමිණිලි විභාග කෙරෙන ප්‍රථම ස්ථිර ත්රීපුද්ගල මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය ඊයේ (21) පෙරවරුවේ විවෘත කළාය. කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීති විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ ස්ථිර ත්රීපුද්ගල මහාධීකරණයේ නාම පුවරුව නිරාවරණය කළ ඇමැතිවරිය…
විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. මෙම…