ප්රවෘත්ති අද තවත් කොවිඩ් මරණ 3 ක් ; එකතුව 90 ක් Byadmin November 23, 2020November 23, 2020 අද තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට මියගිය කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 90 ක් බවට පත්ව තිබේ.