බන්ධනාගාර කොවිඩ් පොකුර 719 ක් දක්වා ඉහළට
එසේ ම අද දිනයේ දී පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 37 ක් වෙයි. එලෙස අලුතින් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි අංශයෙන් 17ක් හා එක් නිලධාරියෙක්, බූස්ස බන්ධනාගාරයේ එක් නිලධාරියෙක් වශයෙනි.
