ප්රවෘත්ති පොලිස් කොව්ඩ් පොකුර 1000 පන්නයි Byadmin November 23, 2020November 24, 2020 පොලිස් දෙපාර්තමේන්තුවේ වර්ධනය වී ඇති කොවිඩ් පොකුර මේ වනවිට දහ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. අද ලැබුණු වාර්තාවල සඳහන් වන්නේ එම සංඛ්‍යාව 1039 ක් වී ඇති බව යි. ඒ අතරින් 238 ක් වාර්තා වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායෙනි.