අද කොවිඩ් මරණ 4 යි ; එකතුව 94 යි

කොවිඩ් 19 රෝගී මරණ හතරක් අද වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *