පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න උපදෙස් දුන්නා – ජනාධිපති ; එහෙම තියන්න බෑ – ඇමති සරත් වීරසේකර
පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් මැතිවරණ කොමිසමට සහ පළාත් සභා ඇමතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළ ද මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත්තේ එබඳු තීරණයක් ගෙන නැති බව සහ ඡන්දය තිබිය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බව යි. ජනතාවගෙන් තේරී…
