ප්රවෘත්ති තවත් කොවිඩ් ආසාදිතයෝ 292 ක් සොයා ගැනෙති ; සමස්තය 86,935 යි Byadmin March 11, 2021 කොවිඩ් 19 ආසාදිතන් 292 ක් අද අලුතින් සොයාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 86,935 කි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,644 ක් ලෙස සටහන් වෙයි .