අදත් කොවිඩ් මරණ පහක් ; එකතුව 520 යි

අද (11) දිනයේත් කොවිඩ් මරණ 05ක් තහවුරැ  වූ බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය  කර තිබේ.

ඒ අනුව කොවිඩ් 19 සමස්ත මරණ සංඛ්‍යාව  520 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ නාවලපිටිය, අගුලාන, මත්තේගොඩ, බිබිල ,සහ දෙහිවල ප්‍රදේශවලිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *