ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 525 යි Byadmin March 12, 2021 කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ පහක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 525 කි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ අක්කරෙයිපත්තුව, මොරටුව,වත්තල , රාගම , සහ පොල්ගස් ඕවිට ප්‍රදේශවලිනි .