
ඊයේ ( 13 ) කොවිඩ් 19 ආසාදිතයින් 314ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මෙරටින් හමුවූ 281 ක් සහ විදේශවල සිට පැමිණි 33 ක් මෙලෙස හඳුනාගනු ලැබ ඇත.
මේ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,540 ක් ලෙස සටහන් වෙයි
වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 83,216ක් වශයෙනි.