තවත් කොවිඩ් මරණයක් ; එකතුව 526 යි

තවත් කොවිඩ් මරණයක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත .

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 526 කි.

මෙම  මරණය වාර්තා වී ඇත්තේ කනත්තේ වැව ප්‍රදේශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *