ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට යොදා ගත්තේ චීන සමාගමක් !

ශ්‍රී ලංකා ජාතික  කොඩිය පපිස්සට යොදා ගැනීම සිදුකොට ඇත්තේ චීනයේ සමාගමක් විසින් බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මේ සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් චීන රජය දැනුවත් කළ බවත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද දැනුවත් කළ බවත්,විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කොට තිබේ.

මෙලෙස ශ්‍රී ලංකා ජාතික කොඩිය යෙදු පාපිසි ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ විකිණීමට චීන සමාගම දැන්වීම් ප්‍රචාරය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *