ගොටාභය ජනාධිපතිට තව වසර තුනක් නැහැ ; හරියට තියෙන්නේ දෙකයි
ඉදිරි වසර තුනේ දී තම පොරොන්දු වැඩ කටයුතු ඉවර කරන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නැවත නැවත ප්රකාශ කළ ද, ඒ මහතාගේ නිල කාලය උපරිම වශයෙන් තවත් වසර දෙකයි මාස අටකට සීමා වන බවත්, ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම සහ එයට සුදානම් වීමේ කාලය අතහැර ගණන් බැලු විට ප්රයෝජනවත් වැඩක් කළ හැකි කාලය වසර දෙකකට සීමාව්…
