අද කොවිඩ් මරණ 31 යි, නව ආසාදිතයින් 1,297 යි

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව කොවිඩ් මරණ 31 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,297 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින්වර්ත වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 624,545 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *