මුරුත්තෙට්ටුවේ හිමිට මසකට ලක්ෂ 13 ක් රජයෙන් ගෙවයි

නාරාහේන්පිට අභයාරාමධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මසකට ලක්ෂ 13 ක් සහතික කළ ආදායමක් ලබාදීමට රජය කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.

අභයාරාමයට අයිති ගොඩනැගිල්ලක් මධ්‍යම සංස්කෘතික අරමුදලට කුලියට ගැනීම මගින් මෙම ආදායම සකස් කර දී තිබේ.

ඒ අතර ඒ හිමියන්ට මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කරයක ඉඩමක් ද ලබා දී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *