ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි
තමන් චීනයට පනවා ඇති සියයට 145 ක තීරු බදු විශාල ලෙස අඩු කරන බවත්,එසේ වුවත් එය බින්දුව දක්වා අඩු නොකරන බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඒ සඳහා චීනය සමග ගිවිසුමකට යාමට සුදානම් බව ද ඒ මහතා කියයි. චීනය සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ජනාධිපති ට්‍රම්ප් කියයි. ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු…
