Similar Posts
ඒකාබද්ධ විපක්ෂයේ හෙවනැලි කැබිනෙට්ටුව පත්කළ හැටියේ විසුරුවා හැරලා !
ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම පසුගියදා ප්‍රකාශයට පත්කළ හෙවනැලි කැබිනෙට්ටුව පත්කර දින දෙකක් යන්නට පෙර විසුරුවා හැර ඇති බව දේශපාලන අංශ කියයි . එය සිදුව ඇත්තේ මෙම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අගමැතිවරයා තනතුරින් ඉවත්වීම නිසාය . අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පසුදිනම ඉන් ඉවත්වීය . කැබිනට් පාලන ක්‍රමයකදී අගමැති ඉල්ලා අස්වීම යනු කැබිනට් මණ්ඩලය…
එට්කා ගැන කතාකරන්න ආණ්ඩුව පාදෙනියවත් යවයි !
විදේශ රටවල් සමග ඇතිකරගන්නා වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්චා කරන කණ්ඩායම් වලට වෘතියවේදීන්ගේ නියෝජිතයකු හා වාණිජ සම්මේලනවල නියෝජිතයකු ඇතුළත් කර ගැනීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගන්නට යන එට්කා ගිවිසුමට විරෝධය පලකරන වෘත්තීයවේදීන්ගේ සංවිධානවල නායකත්වය ගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරුද්ධ පාදෙණිය මහතාට හෝ ඔහුගේ නියෝජිතයකුට ද මෙම සාකච්චා සදහා සහභාගී…
උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් !
මුතුර්හි සහන සේවකයන් ඝාතනය , ත්‍රිකුණාමලයේ සිසු ඝාතනය ඇතුළු සිදුවීම් 16ක් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ උදලාගම ජනාධිපති පරීක්ෂණ කොමිසම විස්මිත සොයාගැනීම් ගණනාවක් සිදුකොට ඇතත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුවී නැත . මුතුර්හි සහන සේවක ඝාතනය ගැන කොමිසම කියන්නේ එය එල් ටී ටී ඊ ය හෝ පොලිසිය හෝ වෙනත් කණ්ඩායමක් විසින් හෝ…
ජනතාව ලක්ෂ ගණනින් පාරට බස්සන්න හැකියාව තිබුනත් එසේ කළේ නැහැ – සජබ මන්ත්‍රී එස් එම් මරික්කාර්
ආණ්ඩුවට එරහිව ලක්ෂ ගණනක් ජනතාව පාරට බස්සන්න තමන්ට හැකියාව තිබුණ ද වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් එසේ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකශ කළේය. සංචාරක කර්මාන්තයට , ආයෝජනවලට ඇතිවිය හැකි බලපෑම සලකා මෙතෙක් ජනතාව පාරට බැස්සවීම නොකළ ද පළාත් පාලන චන්දය කල් බඩුම හොත් ජනතාව…
ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා
ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මෙම මස 26 දා සිදු කිරීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉන්දියාව ජපානය ඇතුළු නිල ණය හිමි කමිටුව සමග මෙන් ම චීනයේ එක්සිම් බැංකුව සමග ද මෙම ගිවුසුම් එකවර අත්සන් කිරීමට නියමිත ය. ඒ අනුව ණය නොගෙවන බංකොලොත් රටක් ලෙස…
ඥාණසාර හිමියෝ බඩ කපා ගනිති !!!
සය වසරක සිර දඩුවමක් නියම වී බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව පරතිකාර ලබන ඥාණසාර හිමියන් ලබන 13 වන දා සදුදා යටි බඩෙහි ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව රෝහල් ආරංචිමාර්ග සදයන් කරයි. උන්වහන්සේගේ වම් වකුගඩුවේ සෙ.මි. 3 2/1 (තුන හාමාරක) පමණ ගලක් ඇති බවත්, එය අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එය ඉවත් කළ හැක්කේ ශල්‍ය කර්මයකින්…
