ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා
ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මෙම මස 26 දා සිදු කිරීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉන්දියාව ජපානය ඇතුළු නිල ණය හිමි කමිටුව සමග මෙන් ම චීනයේ එක්සිම් බැංකුව සමග ද මෙම ගිවුසුම් එකවර අත්සන් කිරීමට නියමිත ය.
ඒ අනුව ණය නොගෙවන බංකොලොත් රටක් ලෙස තිබු පිළිගැනීම අවසන් වනු ඇතැයි කියති
.නතර වී තිබු බොහෝ ව්‍යාපෘති සඳහා මිදල් ලැබීම ද ඒ සමග ආරම්භ වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.
