අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි
කොටහේනේ පොලිස් ඝාතන වැනි සිදුවීම් තමන්ගේ “හෝදන බලකාය ” ට වත් හෝදන්න බැරි බව මාලිමා ආණ්ඩුවට සහය දෙන දේශපාලන බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
මෙබඳු සිදුවීම් මගින් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වන බව ඒ මහතා කියයි.
අන්තර් ජාලය වෙත ඒ මහතා නිකුත් කළ නවතම වීඩියෝවේ මේ අදහස් ප්‍රකාශ කොට ඇත.
එම වීඩියෝව පහතින් …. ( විනාඩි 13.50 සිට ඉහත ප්‍රකාශයට සවන් දෙන්න )
