මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා



ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම් කිසි කෙනෙකු ස්වකැමැත්තෙන් විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනතේ 20(5) වගන්තිය අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව…
ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි. භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස…
ජනතාවට සත්‍යය දැනගන්නට සැලැස්වීම ජනමාධ්‍ය සතු ප්‍රධාන වගකීමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් මෙරට ජනමාධ්‍ය විසින් ඒ වගකීම ඉටු කරනවාද යන්න ගැටලු සහගතයි. ඒ බව හොඳින්ම පෙනෙන්න පටන් ගත්තේ, පසුගිය දා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමඟයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්කිරීමට බලයක්…
ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, එම පීඩනය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි බවයි. මෙරට…
ප්රශ්නය – ප්‍රධාන විපක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට බෙදුණු පසු විරුද්ධ මතවාදයන් ඇති කණ්ඩායම් දෙකක් වශයෙනුයි ජනතාව ආමන්ත්‍රණය කෙරුවෙ. පසුගිය කාලේ මේ කණ්ඩායම් දෙක යළි එක පිලකට ඒමට පිඹුරුපත් සැකසුව. ඒ තුළ වත්මන් ජනධිපති යළිත් වරක් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් පසු වූ බවක් පෙනුණා. ඒ අතර රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකින් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකත්වයට නම්…
මගේ ජීවිත කාලය තුළ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වනු මා දැක තිබේ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 1972 ව්‍යවස්ථාව නිර්මාණය කළ කාලය තුළ, ගුවන් විදුලිය හරහා පැවැත් වූ රැුව් පිළිරැුව් නගන කථා මගේ පළමුවැනි ව්‍යවස්ථා නිර්මාන අත්දැකීමයි. පසුව, 1978 ව්‍යවස්ථාව නිර්මාණය කරන කාලයේ දී පාර්ලිමේන්තුවේ අර්ධකාලීන භාෂා පවර්තකයෙකු ලෙස සේවය කිරීම නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක්…