|

ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි

තමන් චීනයට පනවා ඇති සියයට 145 ක තීරු බදු විශාල ලෙස අඩු කරන බවත්,එසේ වුවත් එය බින්දුව දක්වා අඩු නොකරන බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඒ සඳහා චීනය සමග ගිවිසුමකට යාමට සුදානම් බව ද ඒ මහතා කියයි.

චීනය සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ජනාධිපති ට්‍රම්ප් කියයි.

ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් මේ බව කියා තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *