රනිල්ගේ ගැටේ අල්ලස් කොමිසම හිරවෙයි..?


සෞඛ්‍ය අමාත්‍යංශයේ වසන්ගත රෝග අංශයේ ප්‍රධානීන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් නැති බවත්, වසංගත තත්ත්වය වැඩිවන්නේ ඒ නිසා බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියා ඇත්තේ වසංගත රෝග අංශයේ ප්‍රධානීන් තිදෙනෙකුගේ හිතුවක්කාර ක්‍රියා නිසා කොවිඩ් වසංගතය භයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය ගැන රජයේ වෛද්‍ය…
තිලක් මාරපන ඇමතිවරයා තම තනතුරෙන් ඉවත්වීමත් සමග රාජිත සේනාරත්න , චම්පික රණවක ඇතුළු ඇමතිවරුන් පිරිසකට බලවත් අභියෝගයක් එල්ලකොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .එනම් ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව ඔවුන් නැගු චෝදනා දැන් නීතිය හමුවේ ඔප්පුකර පෙන්වීමයි . මාරපන ඇමැතිවරයාගේ ස්ථාවරය නම් එම චෝදනා කිසිදා ඔප්පු කළ නොහැකි බවයි . ඔහු ඇමැති තනතුරින් ඉල්ලා අස්වූයේ කැමති…
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එන්.සී.අයි.ඞී.) විසුරුවා හරින්නැයි දෙවියන්ට පොල් ගසන්න සීනිගම දේවාලයට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය අරගත්තේ දෙවියන් විසින්ම බව තම විශ්වාසය යැයි වජිර අබේවර්ධන මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයට ගෙන ආවේ හොර පොල් බව දැනගත් දෙවියන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේම මුදල් පසුම්බිය රැුගෙන හොරෙන් කැඩූ පොල්වලට අදාළ…
මේ ආණ්ඩුවේ දුෂිතයින් කහ වතුරින් නහවා පිරිසිදු කිරීමට කෝප් කමිටුව ක්‍රියා කරමින් සිටින බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ චෝදනාවෙන් හෙළිවන්නේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් වන බව යයි දෙස්ඝපලන අංශ කියයි . එම තීරණය වෙනස් කරවා ගැනීමේ උත්සහයක් ලෙස වීරවංශ මහතා මෙම චෝදනාව නැගු බව දශපාලන අංශවල මතයයි…
2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි. ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…
වාසුදේව නානායක්කාර මහතා කිරුලපොන මයිදින රැලියට සහභාගී නොවී කියුබ යාමට තීරණය කලේ කිරුලපොන රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාර දීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒකාබද්ද විපක්ෂයේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට වාසු , විමල් වීරවංශ , ගම්මන්පිල , ඩලස් , දිනේෂ් ඇතුළු නායකයින් වැඩි දෙන විරුද්ධ වූ…