ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද? – ඉකොනොමැට්ටා



පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පිරුණු දින ඊයේ (මැයි 21) දින පස්වරුවේ දී කොළඹ කාදිරගාමර් මධ්‍යස්ථානයේ දී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මෙහෙය වූ සම්මන්ත්‍රණයේ දී, ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා කළ කතාව – දැන් අපිට පේනවා අපේ රටේ තත්ත්වය ටිකක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ යනවා කියලා. මම අද උදේ මගේ දුවව ඉස්කෝලෙට…
බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ…
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගැනීමට බැරි වුවහොත්, දෙවෙනි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් වන්නේ බහුතරයේ අකැමැත්ත මත පත්වන සුළුතරයේ ජනාධිපතිවරයෙකි. 2022දී පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස සැලකුවේ ඍජුව පත් නොවුණ බව කියමිනි. එහෙත්, ඔහුට ඍජුව පත් වුණ ජනාධිපතිවරයාගේ හා ඍජුව පත් වුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය තිබිණි. සුළුතර ජනාධිපතිවරයාට එවැනි වක්‍ර බහුතර…
“ජාතියක පරම ධනය ජනතාවයි. සංවර්ධනයේ මූලික පරමාර්ථය වනුයේ ජනතාවට දිගු, සෞඛ්‍ය සම්පන්න සහ නිර්මාණාත්මක ජීවිත ගත කිරීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙය ඉතා සරල සත්‍යයක් ලෙස පෙනෙන්නට පිළිවන. එහෙත්, භාණ්ඩ සහ මූල්‍යමය ධනය ඒකරාශි කිරීමේ ආසන්නතම අවශ්‍යතාව මතුවීම සමග මේ සත්‍යය බොහෝවිට අමතකව යයි” නැසී ගිය පාකිස්ථානු ජාතික ආර්ථික විද්‍යාඥ මහ්බුබ් අල් හක් විසින්…
පක්ෂයට ගහන අවලාද සම්බන්ධයෙන් මාතෘකාව කතා කරද්දී මට මතක් වෙනවා මීට වසර 15කට පමණ පෙර ”අපට නඟන අවලාදවලට පිළිතුරු” නමින් හයිඞ් පිටියේදී රැුලියක් පැවැත්වූවා. රෝහණ විජේවීර සහෝදරයාත් මුල් කාලයේත් ඉන් පසුවත් මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාකච්ඡුා කළා. පක්ෂය පිහිටුවන්න ආරම්භ කළ දිනයේ පටන් විවෘතවත් සැඟවිලත් අපිට අවාසි මතවාද විවිධ බලවේග විසින් සමාජගත කළා. සමසමාජ පක්ෂය,…