කොවිඩ් එන්නත් එකක් නොව දෙකක් එනවා ; දෙසැම්බරයේ ජනතාවට දෙන්න පුළුවන් – ඇමෙරිකානු ජාතික බෝවන රෝග අධිකාරියේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි
කොවි19 රෝගය සඳහා ලබාදිය හැකි එන්නත් දෙකක් ම සම්බන්ධ සායනික පරීක්ෂණ අවසන් අවස්ථාවට පැමිණ ඇති බවත්, ඒවා පිලිබඳ අවසන් තීරණ ගැනීම ඉක්මන් කොට ලබන මාසය වනවිට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාවේ ජාතික ආස්මිකතා සහ බෝවන රෝග අධිකාරියේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි මහතා ප්‍රකාශ කරයි. ෆයිසර් සමාගමට අමතරව තවත් සමාගමක් එන්නත් නිෂ්පාදනය සාර්ථක ව…
