බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 12ක් වූ අවම ගාස්තුව රුපියල් 14 දක්වා වැඩි කොට ඇත.
අනෙකුත් ගාස්තු සියයට 12 සිට 15 දක්වා ප්‍රමාණවලින් වැඩිවන බව කියති.
මෙම ගාස්තු වැඩි වීම කොවිඩ් අනතුර වැඩි ප්‍රදේශවලට සහ මෙම කාලයට පමණක් බව ද කියති.