41 වැනි කොවිඩ් මරණයත් නිවසේ දී

කොවිඩ් 19 වැළදීමෙන් මියගිය 41 වැනි මරණය ද මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය.

නිවසේ දී මියගොස් ඇති 48 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත්තේ කොවිඩ් නිසා බව සොයාගෙන ඇත්තේ රාගම රෝහලේ කළ මරණ පරීක්ෂණයේ දී ය.

ඔහු පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි අයකු බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *