ප්රවෘත්ති අද තවත් කොවිඩ් රෝගීන් 430ක් ; පොකුර දැන් 11,233 යි Byadmin November 10, 2020 කොවිඩ් 19 රෝගීන් 430 දෙනකු අද දිනයේ හඳුනාගත් බව රජය නිවේදනය කරයි . මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වනවිට 11,233 ක් දක්වා ඉහළ ගොස් ඇත. රජය කියන්නේ අද හමු වූ සියළු ආසාදිතයින් පෑලියගොඩ පොකුරට සම්බන්ධ බවයි.