තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වෙයි : හඳුනා නොගත් අයෙකුත් ඒ අතර

කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘති දේපාර්තමේන්තුව නිවේදනය කරයි.

හඳුනා නොගත් පිරිමි පුද්ගලයකු ද ඒ අතර වෙයි.

රාජගිරිය , කොළඹ 10, ගම්පහ – උඩුගම්පල ප්‍රදේශවලින් අනෙක් මරණ තුන වාර්තා වී තිබේ .

ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිත 40 දෙනෙකු මෙරට දී ජීවිතක්ෂයට පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *