ප්රවෘත්ති කොවිඩ් පොකුරට අදත් 356 ක් එක්වෙති Byadmin November 9, 2020 තවත් කොවිඩ් ආසාදිතයින් 356 දෙනකු අද දිනය තුළ වාර්තා වී ඇත. සවස 172ක් හා රාත්‍රියේ 184 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම පිරිස වාර්තා වී තිබේ.