36 වැනි කොවිඩ් මරණය කඳානෙන් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 36 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය.

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත .

ඇය මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *