කොවිඩ් ප්රතිකාර කරන්න දැඩි සත්කාර ඇඳන් නැතිව රෝගීන් මියයන බව තහවුරුයි ; මෙන්න ප්රබල සාක්ෂියක්
නිසි ප්රතිකාර නොලබා කොවිඩ් රෝගීන් මියයන බවට ආරංචි පැතිරෙද්දී රජය ඒ සියල්ල ප්රතික්ෂේප කළ ද, එබඳු සෝචනීය මරණයක් අද වාර්තා වී ඇත. එම මරණය වාර්තා කොට ඇත්තේ වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්රියා කළ ප්රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන තිස්ස ජනනායක විසිනි. තම හිතවත් සහෘදයකු ප්රතිකාර නොලබා මියගිය අයුරු ජනනායක මහතා සිය මුහුණු…
