කොවිඩ් මරණ 61 ක්; දිනයේ හඳුනාගත් අසාදිත අවසන් සංඛ්‍යා නිකුත් නොවේ ; සවස් වනවිට 2150 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 61ක් අද දිනයේ වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,441 ක් වශයෙනි.

අද දිනයේ හඳුනාගනු ලැබූ නව ආසාදිත සංඛ්‍යාව පිලිබඳ අවසන් වාර්තාව මේ වනතෙක් නිකුත් වී නැත.

අද හවස් වනවිට වාර්තා කොට තිබු සංඛ්‍යාව 2,150 කි.

මේ දක්වා සෑම දිනක ම ස්වස් වනවිට ලබාදෙන සංඛ්‍යා වලට අමතරව අවසන් සංඛ්‍යාව රාත්‍රී වනවිට නිකුත් කරනු ලැබී ය. අද නිකුත් නොකරන ලද්දේ එම දෙවන වාර්තාව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *