රනිල් ඉල්ලා අස්වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉල්ලා අස්වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආණ්ඩුවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑමට සුදානම් වීමෙන් පසුව බව අගමැති කාර්යාලය ප්‍රකාශ කොට ඇත. අගමැති ඉල්ලා අස්වීම ආණ්ඩුව ම ඉල්ලා අස්වීමක් වන බැවින් ඉන්ධන, ගෑස්, ආදිය බෙදාහැරීම , ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තා සැකසීම, විදේශ නියෝජිතයින් සමග සාකච්ඡා ආදිය පිලිබඳ අර්බුද මතුවන නිසා මෙම…
