
යුරියා මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නැව අද උදේ කොඅල්ම්බා වරායට ළඟ වූ බවත්, පොහොර බෙදා හැරීමේ කටයුතු හෙට සිට අරඹන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම පොහොර මිටියක් රුපියල් 10,000 ක් සහන මිලකට ගොවීන්ට ලබාදීමට නියමිතය.
තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000 ක් ඉදිරි කාලයේ ලැබීමට නියමිතය.