අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති

 

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් කොළඹට පැමිණි අරගලකරුවෝ මේ වනවිට ජනාධිපති මන්දිරයට ඇතුළු වී සිටිති.

ඔවුන් නැවත්වීමට පොලිසිය සන්දුලු ගෑස් සහ ජාල ප්‍රහාර යොදා ගත්ත ද එම උත්සාහය මේ වනවිට අසාර්ථක වී තිබේ.

ගෝටභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේ නොමැති බව ද වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *