පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙයි

කොළඹ සහ අවට පොලිස් කොට්ටාස හතකට බල පවත්වන ලෙස ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය අද උදේ 8.00 සිට ඉවත් කොට තිබේ.

මෙබඳු ඇඳිරි නීතියක් පැනවීමට නීතිමය ප්‍රතිපාදන නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් පෙන්වා දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *