ප්රවෘත්ති විපක්ෂ නායක සජිත් රෝහල් ගත වෙයි Byadmin July 9, 2022 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත.