ප්රවෘත්ති අගමැති රනිල් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි Byadmin July 9, 2022July 9, 2022 වහාම පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. රටේ උද්ගතව ඇති තත්ත්වය යටතේ ගත යුතු හදිසි පියවර තීරණය කිරීම සඳහා මෙම රැස්වීම වහාම කැඳවා තිබේ.