ගෝටා පන්නන්න ගිය දොස්තර රාජිතට පහර දී පන්නා දමති

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ එලවීමේ සටනට එහිගිය සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරගලකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති මන්දිරයේ ආසන්නයේදී රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රහාරය ලක් වු අතර , ඔහුගේ ආරකෂක නිලධාරින් ඔහු වටකරගෙන ඉවතට රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *