පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි අගමැතිගෙන් කතානායකට උපදෙස්

පවතින තත්ත්වය පිලිබඳ සාකච්ඡා කොට රට ස්ථාවර කිරීමට ගත යුතු පියවර තීරණය කිරීම සඳහා වහාම පරිලේන්තුව කැඳවීමට ක්‍රියා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායක තුමාට තිබෙන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *