අගමැති කැඳවන පක්ෂ නායක සමුළුවට සජිත් එන්නේ නැතිලු
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කොට ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
මේ තත්ත්වය තුළ රටේ යලිත් අරාජික තත්ත්වයක් ඇතිවීමේ අනතුරක් ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.
