ඉල්ලා අස්වී සර්ව සර්වපාක්ෂික රජයකට බලය දෙන්න සූදානම් බව රනිල් පක්ෂ නායකයින්ට කියයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

අගමැතිවරයා විසින් කැඳවන ලද පක්ෂ නායක රැස්වීමේ දී මේ බව දැනුම් දී තිබේ .

ජනාධිපතිතුමා වහාම ඉල්ලා අස් විය යුතු බව සහ කතානායකවරයා ජනාධිපතිධුරයේ වැඩ බැලිය යුතු බව එහි දී තීරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *