රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
දශක දෙකකට පෙර, ලෝක බැංකු අරමුදල්වලින් ක්‍රියාත්මක වූ e-Sri Lanka වැඩසටහන මගින් හඳුන්වා දිය හැකි වඩාත් ආකර්ශනීය e-gov හෙවත් විද්‍යුත් රාජ්‍ය සේවා මොනවාද යන්න පිළිබඳ සංවාදයක් පැවැත්විණි. ඉලෙක්ට්‍රොනික බදු ගෙවීමේ ක්‍රමයක් සම්පාදනය කළ යුතු බවට කෙනෙකු යෝජනා කළ නමුත්, එය අත්‍යවශ්‍ය e-gov සේවාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත. එක පැත්තකින් ගත් කල බදු ගෙවීමට කැමති…
