ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා



රට අමාරුවට වැටුණු මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වගකීම් භාර නොගෙන පලාගිය බවට නගන චෝදනාවට පිළිතුරු දීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසාර්ථක උත්සහයක් දරනු දකින්නට ලැබිණි. එසේ වුවත්, ඒ මතතගේ කතාවෙන් සිදු වුයේ සජිත් පලාගිය බව තවත් හොඳින් තහවුරු වීම යි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු…
ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන් එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ…
හැදින්වීම ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර…
හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය…
යහපාලන පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වුණේ පසුගිය 21 වැනිදා. ඒ 2017 අගෝස්තු මාසේ 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වූ එකඟතාවයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීම සමගයි. අලූත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය පදවිය එක්සත් ජාතික…